පාසලේ දැක්ම
ගුණ නැණ බෙලෙන් යුතු විසිඑක්වන සියවසට ගැළපෙන සිසු පිරිසක්.
පාසලේ මෙහෙවර
පාසලේ මෙහෙවර
ජාතික අධ්‍යාපන අරමුණු සඵල
කරගනිමින් නව තාක්ෂණයේ
මංපෙත් මත ශ්‍රී ලාංකේය
ආර්ථික සංවර්ධනයට උරදිය හැකි
ගුණ ධර්මයන්ගෙන් පිරිපුන්
දැනුම කුසලතා ආකල්ප සහ
සමාජ හැකියාවන්ගෙන් සුසැදි
ආත්ම විශ්වාසයෙන් යුතු
නිපුණතා පූර්ණ සිසු පරපුරක් බිහිකිරීම
අපගේ මෙහෙවර වන්නේ ය.