13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- විද්‍යා
- ගණිත
- කලා
- වාණිජ
- තාක්ෂණවේදය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| අංශය | පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තෙවන කාණ්ඩය |
| කලා |
සිංහල |
සිංහල ඉතිහාසය නාට්‍ය හා රංග කලාව සංගීතය(පෙරදිග) නර්තනය මාධ්‍ය අධ්‍යයනය |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දේශපාලන විද්‍යාව භූගෝල විද්‍යාව ආර්ථික විද්‍යාව ගෘහ විද්‍යාව චිත්‍ර කලාව |
| වාණිජ | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
ආර්ථික විද්‍යාව |
| විද්‍යා | ජීව විද්‍යාව | භෞතික විද්‍යාව කෘෂි විද්‍යාව |
රසායන විද්‍යාව |
| ගණිත | සංයුක්ත ගණිතය | භෞතික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය රසායන විද්‍යාව |
| තාක්ෂණවේදය | තාක්ෂණවේදය සඳහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණවේදය ජෛව පද්ධති තාක්ෂණවේදය |
භූගෝල විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ගෘහ විද්‍යාව මාධ්‍ය අධ්‍යනය කෘෂි විද්‍යාව චිත්‍ර කලාව |