සාහිත්‍ය සංගමය

සිංහල සාහිත්‍ය සංගමය

 

W.M ධම්මික වික්‍රමසින්හ ගුරුතුමාගේ හා D.M.A ධර්මශාන්ති ගුරුතුමියගේ මූලිකත්වයෙන් අ/ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය රැස් වේ. මෙම සංගමයේ,

 

  •  සභාපති - M.M උදිත් නිමන්ත

 

 

 

 

 

 

 

 

 

 

  • ලේකම් - R.M ළහිරු උදයන්ග

 

  සිසුන්ගේ සාහිත්‍යමය හැකියා, කථික, සෞන්දර්යාත්මක හැකියා,වෙනත් දක්ෂතා හා සිසුන්ගේ වටිනා අදහස් ඉස්මතු කිරීම මෙම සංගමයේ ප්‍රධාන අභිලාෂ‍යයි.

  • තවද කථික හා විවාද තරග, රචනා තරග, දැනුම මිනුම ආදි තරග පවත්වමින් සිසුන් අනාගත අභියෝග සදහා පුහුමනු කිරීමද මෙම සංගමයේ ප්‍රධාන අරමුණකි.