මාධ්‍ය සංසදය

මෙම මාධ්‍ය සංගමයේ,
- සභාපති -R.K චාමික හේෂාන්
- ලේකම් -D.P මල්කි ලක්ශිකා දිසානායක
අප පාසලේ මධ්‍ය සංගමය තුලින්,
පාසලේ විශේෂ සිදුවීම් පිිළිබදව සිසුන් නිරන්තරයෙන් දැනුවත් කිරීම.
නිවේදන කටයුතු සදහා දකෂතා දක්වන සිසුන් දිරිමත් කොට ඔවුන්ගේ දකෂතා ඔප් නැංවීම
මෙම සංගමයේ මූලික අරමුණයි.
W.P ධම්මික වික්‍රමසින්හ මයා සහ චතුරිකා මිය ගේ මෙහෙයවීමෙන් මාධ්‍ය සංසදය ක්‍රියාත්මක වේ
අ /ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය සංසදය රැස් වේ.